"නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුව දෙනා"
ප්‍රේම කරන ප්‍රේමේ විදින බොහෝ දෙනා තම පෙම්වතියට හෝ පෙම්වතාට තම ආදරයේ සත්‍යතාවය ඔප්පු කරලීමට බොහෝ දෑ කරති,එසේම කියති. ඔය අතර සමහරක් පෙම්වතුන් සහ සමහරක් පෙම්වතියන් තම ශරීරයේ අංග උපාංග පවා ඡේදනය කරමින් ආදරේ ප්‍රකාශ කිරීමට යයි.පැහැදිලිව කියනවානම් සත්‍ය ප්‍රේමය ප්‍රකාශ කිරීමට සුන්දර ලෙස අත පය කපා ලේ වගුරා පෙන්වයි...
නමුත් දැන් ඒ සඳහා නව ක්‍රමයක් සොයාගෙන ඇති අතර එය මුල් වරට අත් හදා බලා ඇත්තේ යුරෝපිය යුවලකි.
ඒ තම ආදරය ප්‍රකාශ කරගැනීම සඳහා දෙදෙනා විසින් දෙදෙනාගේ රුධිරය හුවමාරු කරගෙන පානය කිරීමෙන්ය.සෑම සතියකට වරක්ම රුධිර පානය කරන මෙම දෙදෙනා හඳුනාගෙන ඇත්තේ ඉකුත් පෙබරවාරියේදීය.ඒ වෙබ් අඩවියක් මාර්ගයෙන් වේ.ජර්මනියේ ජීවත් වන මොවුන් දෙදෙනා ඇරෝ සහ ලියා වේ.නබෝ දිනකින් මොවුන් විවාහ වන බවද මාධ්‍ය වෙත පවසා ඇත.
5 comments:
පිස්සු හු... නිරුවත...තොපිලට ඕනේ මාගලක් නෑ එපා මගුලක් නෑ
හැම හු.......ම කට දානවා
kello bonne le witharada danne netho
kollo bonne le witharada danne netho
සිරාවටම මුන්ට මොන්ගල්ද අප්පා
(ඇත පය කපා ගන්න උනුයි, ලේ බොන උනුයි දෙගොල්ලොම)
බණ්ඩාට කවුරු හරි කෙල්ලෙක් හොයලා දෙන්න
පව් අසරණයා
කෙල්ලෝ නැතුව වේලෙනවා
oya kalata kuruth boldai
Post a Comment