ආදරේ කරන අය සමහර වෙලාවට හැමදාටම අපේ වෙනවා. ඒත් සමහර වෙලාවට අහිමි වෙනවා. ඒ වුණත් ඒ මතක ඇතුලේ අපි ජීවත්වෙන්නේ හරි සතුටින්. මතකවලට විතරක් ඉතිරිවුණු බොලිවුඞ් යුවලක් තමයි දීපිකා පදුකෝන් සහ රන්බීර් කපූර්. ආදරෙන් හිටියත් වෙන් වෙන්න වුණා. ආදරේ කරන කාලේ දීපිකා සංකේතයක් විදිහට ආර්.කේ. ටැටූ එකක් බෙල්ලේ කොටලා තිබුණා. රන්බීර් ගියා කියලා ආර්.කේ. ටැටූ එක අයින් වුණේ නැහැ. හැබැයි පහුගිය දවසක දීපිකා රංගනයෙන් දායකවුණු වෙළඳ දැන්වීමකදී හොඳටම පේන්න තිබුණේ ඒ ටැටූ එක ඉවත් කරලා කියලා. ඒ කියන්නේ රන්බීර් ගැන ආදරයක් දීපිකා ළඟ දැන් නැහැ කියන එක.
0 comments:
Post a Comment