කිසිම වැඩකට නැති නව සොයා ගැනීම්.(Video) ~ niruwatha

Sunday, June 1, 2014

කිසිම වැඩකට නැති නව සොයා ගැනීම්.(Video)

ලෝකයේ හුඟක් තැන වල හුදක් දෙනෙක් නව නිර්මාණ සොයා ගන්නවනේ.මේ නව නිර්මාණ නිසා තමයි ලෝකය දියුණු වෙමින් ඉස්සරහට යන්නේ.එත් ඉතින් අද නම් කියන්න යන්නේ කිසිම වැඩක් නහි නව නිර්මාණ කිහිපයක් ගැන

ලෝකයේ කිසිම  ප්‍රයෝජනයක් නැති සොයාගැනීම් පිළිබඳව  ලංකාදිප එසැණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය වාර්ථාමය වීඩියෝ වැඩසටහනක් හදලා තියෙනවා ඒක තමයි මේ


0 comments:

Post a Comment