චන්න පෙරේරා විසින් ඔහුගේ නවතම චිත්රපටය වන “චමත්කා” චිත්රපයට හඳුන්වාදුන් ඉන්දියානු නිළි ජස්මින් භාෂිනි එම චිත්රපටය හැර යාමත් සමඟම එම චරිතයට පුරප්පාදු වූ නිළිය වශයෙන් ලංකාවේ සිටින රූමත් ඒ වගේම මෝස්තර නිරූපිකාවක් වන ටනාෂා හතරසිංහ තෝරාගෙන ඇති බව අපට දැන ගන්න ලැබෙනවා.
දෙරණ වෙබ් ගොසිප් විසින් මේ සම්බන්ධයෙන් ටනාෂා හතරසිංහගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ “චමත්කා” චිත්රපටයේ රඟපෑම සඳහා චන්න පෙරේරා විසින් තමාට ආරධානා කළ බවත්, නමුත් මේ වන තෙක් ගිවිසුම් අත්සන් කළ නොමැති බවත්ය.
7:49 PM
Unknown

1 comments:
niyama poriyal eka channata. lankawe ona tharam dakshayo innawa indiyawen import karanna ona ne. mekata lankawe niliyo be kiwwanam thamayi Honda.
Post a Comment