ලක්ෂ 30ක පළමු පොලිස් යතුරුපැදිය අනතුරට ~ niruwatha

Thursday, July 24, 2014

ලක්ෂ 30ක පළමු පොලිස් යතුරුපැදිය අනතුරට

පසුගියදා ලංකාවේ පොලීසි සියල්ලටම යමහා 600 සී.සී වර්ගයේ අධිවේගී යතුරු පැදි 315ක් ඛෙදාදී තිබූ අතර ඒ වෙනුවෙන් වැයවූ මුදල රු. රුපියල් මිලියන 945ක් බව මීට පෙර අප විසින් හෙළි කරන ලදි.

රු.ලක්ෂ 30ක් පමණ වූ එවන් එක් පොලිස් යතුරුපැදියක් පෙරේදා රාත්‍රියේදී අනතුරට ලක්වූ බව නිරුවත.lk වෙත වාර්තාවේ. අනුරාධපුර ප්‍රදේශයේදී එම අනතුර සිදුවී තිඛෙන්නේ යතුරුපැදිය ධාවනය කළ පොලීස් නිළධාරියාගේ වරදිනි. වේගය පාලනය කරගත නොහැකිවූ පොලිස් යතුරුපැදිය වේගයෙන් ගොස් ඩිමෝ බට්ටෙකුගේ පිටුපසින් හප්පා ඇති අතර අධික වේගය හේතුවෙන් ඩිමෝබට්ටාගේ වහලයද ගැලවී විසිවී තිබේ. අනතුරේ ජායාරූප එකතුවක් පහතින්.





0 comments:

Post a Comment