තම ජනනේන්ද්‍රීය කපා කළුතර ප්‍රදේශයෙන් මුහුදට වීසි කළ තරුණයෙකු මේවන විට නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
28 හැවිරිදි තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර මේවන විට අදාළ රහස් ප්‍රදේශයේ හදිසි ශල්‍ය කර්මයක් සිදුකරමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම තරුණයා විසින් ඖෂධහලකින් ලබාගත් හිරිවැට්ටවීමේ ඖෂධයක් භාවිතා කර අදාළ රහස් පෙදෙස් හිරිවට්ටවාගෙන එයින් අනතුරුව ජනනේන්ද්‍රීය කපා ඉවත්කර ඇති බව සඳහන්ය.
0 comments:
Post a Comment